pc - samsung
මොනිටරෙ- bell
♦ අමතරව ඩොන්ගල් එකක් නොමිලෙ 😘😘🤑😮
♦️ තව නොමිලෙ කිබොඩ් එකකුත් දෙනවා 🤑😘😮😮😮😮
♦️ තව නොමිලෙ මවුස් එකකුත් දෙනවා
♦️pc - රැම් එක 4GB තව අබ්ඩෙට් කරන්න පුලුවන්
♦️ NS100
♦️ 2.5" SATA 6Gb/s SSD
♦️128GB
♦️550MB
👍 මෙගානට අඩුවට ඉල්ලන්න එපා මොකද ගානට උපරිම සාදාරනයක් කරලා තියනවා
👍
ඩොන්ගල් ,කිබොඩ් ,මවුස් ඔක්කොම නිකන්
👍මෙක අපි අරන් දැන් මාස තුනක් වගෙ මෙක ලැග් වෙන්නෙ එහෙම නැහැ