තාමත් බිල් ලියන්නෙ අතින්ද 😩
ඔබට තියෙන්නෙ සුපර් මාර්කට් එකක්ද ග්‍රොසරි වෙළෙඳ සැලක්ද හාර්ඩ්වෙයාර් එකක්ද නිමි ඇදුම් වෙළෙඳ සැලක්ද පාවහන් වෙළෙඳ සැලක්ද ෆාමසියක්ද රෙස්ටුරන්ට් එකක්ද භාණ්ඩ බෙදාහරීම් ආයතනයක්ද ඔය කියපු මොකක් වුනත් ඔයාට ඕනි සිස්ටම් එකක් නම් කතාකරන්න අපිට ☎️
Whatsapp
අපි එන්නම් ඔබ ඉන්න තැනටම 🚛
අපගේ මෘදුකාංග මගින්.
Inventory management
Invoice & billing
30+ Reporting
Discount option
Customer details
GRN
High security
Unlimited stock
User-Friendly Dashboard
unlimited users
Stock management
Cloud or Offline System
Fully customization
24*7 Customer service
400+ Worldwide customers
වේගවත් බිල්පත් නිකතුව
ඉහල ආරක්ෂාවක්
Discount පහසුකම
මිල කළමනාකරණය
දෛනික සතිමාසික වාර්ෂික වාර්තා
කාඩ්පත් මුදල් ගෙ වීම්
අසීමිත භාණ්ඩ ගබඩාව
සැපයුම්කරුවන් පාරිභෝගිකයන් පිළිබද විස්තර
ලොයල්ටි කාඩ් පහසුකම
සෑම දිනකම යවත්කාලින වීම.
සේවක කළමණාකරණය
ඔබට කැමති පරිදි සකසා ගත හැක.
24/7 උපකාරක සේවාව
සිංහල/ඉංග්‍රීසි/දමිළ භාෂා වලින් බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
කල් ඉකුත්වන භාණ්ඩ පිළිබඳව කලින් දැන ගැනීමට හැකි වීම
ඕනෑම තැනක සිට ඔබගේ ව්‍යාපාරය නිරීක්ෂණය කරන්න