මාස 6 ක් වොරෙන්ටි තියෙනව...අරගෙන දවස් 4 යි..මුදල් හදිස්සියක් නිසා දෙන්නෙ...චෙක් කරල බලල ගන්න පුලුවන් කිසිම අවුලක් නෑ..හොදට පෙශර් එක තියෙනව... 16000 යි කියන්නෙ ...නිට්ටබුවෙ තියෙන්නෙ