NB North Bayou Dual Monitor Arm – Monitor Stand (අලුත් වගේ Condition)
🖥️ 22’’ – 32’’ Monitor 2ක් සඳහා ගැලපේ
🔄 Full Motion / Swivel – ඕනම angle එකකට පහසුවෙන් adjust කරන්න පුළුවන්
📏 Height Adjustable – ඔබට කැමති උසට සකස් කළ හැක
⚖️ එක් Arm එකකට 4.4 lbs – 26.4 lbs (≈ 2kg – 12kg) දක්වා බර දරයි
💪 Strong & Durable Build – NB (North Bayou) quality
✨ Condition: ඉතා හොඳයි (Brand New වගේ)
👨💻 Office setup, gaming setup, dual screen productivity වැඩි කරගන්න perfect solution එකක්
📩 Interested නම් message කරන්න!