MSI GL62M
මගෙ පරන laptop එක විකුණනවා. මේකෙ සම්පූර්ණ Hinge එක නැත්තම් Housing එක ගහගන්න ඕනෙ. Rs25000ක් වගේ යනව ඒකට.
ඒක පස්සෙ කරගන්න දැනට පාවිච්චි කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව. Performance සුපිරි. Keyboard Mouse Display හොදට වැඩ. Hdmi වැඩ. 2020 ඉදන් video editing කරේ මේකෙන් ලක්ශ 20කට වැඩියෙන් හොයල තියෙනව. දැන් අලුත් එකක් තියෙනව මේක පාවිච්චි වෙන්නෙ නෑ.
Call
DDR4 16GB Ram
Nvidea GTX 1050 VGA
i5 7th Gen