LG ශීතකරණය විකිනීමට.
අඩි 6ක් පමන උස ලොකු ශීතකරනයකි.
ලයිට් අනම් මනම් ඔක්කොම වැඩ.කූල් වෙන්නෙ නෑ..හදාගන්න කෙනෙක්ට දෙනවා.මිල තව ටිකක් එහෙ මෙහෙ කරල දෙන්නම්.