Parts වෙනවෙනම දෙන්නත් පුලුවන් මොකද mother board එකේ පොඩි අව්ලක් තියනවා ඒක VGA එක ගහල වැඩ කරන්න බෑ.lite VGA එකක් ගහල වැඩ කරන්න පුලුවන්.ඒකේ VGA එකට power දෙන mosfet එකක අව්ලක් තියනව.හැබයි VGA එකක් නැතුව හොදට වැඩ කරන්න පුලුවන් කිසිම අව්ල්ක් නැතුව.