⚙️ PC SPECIFICATIONS
• Processor (CPU): Intel Core i5 4th Generation ⚡
• Motherboard: H81M-D Motherboard 🛠️
• Memory (RAM): 8GB DDR3 (4GB x 2 Dual Channel) 💾
• Power Supply (PSU): FSP 500W High Quality Power Supply (Stable & Safe) 🔌
• Monitor: ViewSonic 19-inch LED Monitor 🖥️
📌 PLEASE NOTE
Motherboard එකේ සාමාන්‍ය Sound Jack එක වැඩ කරන්නේ නැත. නමුත් ඒ වෙනුවට USB Sound Card එකක් මඟින් කිසිදු බාධාවකින් තොරව සවුන්ඩ් සුපිරියටම වැඩ කරයි (USB Sound Card එක PC එකත් එක්ක දෙනවා). 🔊👍
Monitor එකේ Display එකේ ලාවට දැලක් වගේ පෙනෙන පොඩි ගතියක් ඇත (Display Mesh effect). නමුත් සාමාන්‍ය වැඩකටයුතු සහ ගේම්ස් සෙල්ලම් කිරීමට එයින් කිසිදු බාධාවක් නොවේ. 🖥️
💰 PRICE & DETAILS:
Asking Price: Rs. 25,000
Included: Full System Unit (CPU), ViewSonic 19" Monitor, Power Cables & Free USB Sound Card. 📦
(Keyboard, Mouse, Headset ඇතුළත් නොවේ)