🔥 HP ProBook 450 G8 – Core i5 11th Gen | 16GB RAM | 512GB SSD 🔥
💻 Brand New Condition – කිසිම අඩුපාඩුවක් නැත!
ඉතාමත් හොඳ තත්ත්වයේ HP ProBook 450 G8 Laptop එකක් විකිණීමට ඇත.
✅ Processor: Intel Core i5 – 11th Generation
✅ RAM: 16GB Brand New RAM
✅ Storage: 512GB SSD
✅ Operating System: Genuine Windows
✅ Battery: Original Battery
✅ Condition: Brand New වගේම ඉතාමත් පිරිසිදු තත්ත්වයේ
✅ කිසිම ලෙඩක් / දෝෂයක් / අඩුපාඩුවක් නැත
✅ වැඩ, Online Classes, Programming, Graphic Work, Office වැඩ සහ දෛනික භාවිතයට ඉතා සුදුසුයි.
⭐ Laptop එක බලලා පරීක්ෂා කරලා මිලදී ගන්න පුළුවන්.
💰 මිල: රු. 125,000/=
📌 ඇත්තටම හොඳ condition එකේ Laptop එකක් හොයන කෙනෙකුට වටිනා අවස්ථාවක්.
📞 වැඩි විස්තර සඳහා Inbox / Call කරන්න.
⚠️ මිල සාධාරණ ලෙස සාකච්ඡා කළ හැක.