හොදටම සවුන්ඩ් තියෙනව.
laptop , desktop වලට සුපිරි
Wireless mouse එක ඇඩැප්ටර් එකෙන් හරි bluetooth වලින් හරි connect කරගෙන වැඩ කරන්න පුලුවන්
හොදටම තියෙනව temu එකෙන් ගත්ත දෙකක්