*GTX 970 4Gb VGA.
*3 months warranty තියෙනවා.
*Warranty stiker එකත් Card එකේ තියෙනවා.
*Card එක හොදටම තියෙනවා.
*ඕන තැනකට delivery දාල දෙන්න පුලුවන්.
*අවශ්‍ය කෙනෙක් Call or Whatsapp msg එකක් දාන්න.