Graphics Card - GTX 1060 3GB
RAM - 16GB DDR4 (8×2)
Processor - I5 6th gen
350W PSU 80+
Display port, DVI Port, HDMI Port in Graphics card
USB 3.0 Supported
Storage Devices - 250 HDD
- 300 HDD
- 120 SSD
(Designing වැඩ කරන කෙනෙක්ට මාරම වටිනවා. Machine eka bottleneck වෙන්නේ නෑ. මමත් video editing, graphic designing, 3d model designing, animation desgning වගේ ටිකක් බර වැඩ කරේ Gaming වලටත් සුපිරි. Casing එක Normal එකක්. Productive apps ඔක්කොම තියෙනවා, GTA V, Farcry 3, Backrooms, Mudrunner, Forest, Grounded, MW 2, Black Ops, NFS Heat,Payback, etc.. වගේ බර games ගොඩක් තියෙනවා.