රු 79,000
විස්තරය
විකිණිමට
Asiri Ruwangeeth
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඉතා හොඳ තත්වයේ පවතින Dell Inspiron ලැප්ටොප් එකක් විකිණීමට ඇත. SSD එකක් සහ 8GB RAM එකක් ඇති බැවින් ඉතා වේගයෙන් වැඩ කළ හැක.
Processor: Intel Pentium Silver (Smooth Performance)
RAM: 8GB DDR4 (Multi-tasking වලට ඉතා හොඳයි)
Storage: 256GB SSD (Speed) + 1TB HDD (Data storage)
Display: 15.6" HD Crystal Clear Display
Battery: Good condition (පැය කිහිපයක් පාවිච්චි කළ හැක)
විශේෂ කරුණු:
ලැප්ටොප් එක ඉතාමත් හොඳින් වැඩ කරයි (Fully Tested).
Office වැඩ, ඔන්ලයින් ක්ලාස් (Zoom), Browsing සහ Basic programming වලට වඩාත් සුදුසුයි.
Windows 10 Pro install කර ඇත. (Activate කර නොමැත, නමුත් කිසිදු බාධාවකින් තොරව පාවිච්චි කළ හැක).