ඇඳුම් කඩේක එකම ඩිසයින් එකේ Sizes, පාට ගොඩක් තියෙනවා. මේවා අතින් ලියලා ස්ටොක් බැලන්ස් කරන්න බෑ. හරියටම විකිණෙන ඩිසයින් මොනවද, කඩේ හිරවෙලා තියෙන Dead Stock මොනවද කියලා හරියටම හොයාගන්න මේ POS පද්ධතිය අත්‍යවශ්‍යයි.
මෘදුකාංග පහසුකම් (Software): ඇඳුම් වල Barcode මගින් ඉක්මනින් බිල් කිරීම, සවිස්තරාත්මක Inventory Management, සහ පාරිභෝගික දත්ත ගබඩාව (Customer Database Management) හරහා රිවෝර්ඩ් ලබා දීම.
ලැබෙන උපකරණ (Hardware): Intel Core i5 (4th Gen) PC, 8GB RAM, 120GB SSD, 19" Monitor, Desktop Barcode Scanner, 3-inch Thermal Printer, Heavy-Duty Cash Drawer සහ Prolink UPS.
අපෙන් ලැබෙන සේවාවන්: Hardware සහ Software ස්ථාපනය කර දීම, ඇඳුම් වලට Barcode ගහන විදිහ සහ System එක ගැන පුහුණුව ලබාදීම සහ Lifetime Remote Support.
වගකීම (Warranty): Scanner, Printer, UPS සහ Cash drawer සඳහා පූර්ණ වසරක වගකීමක්. පරිගණකයට සහ Monitor එකට මාස 3ක වගකීමක්.
ඇඳුම් කඩේ ලාභය හරියටම දැනගන්න අදම කතා කරන්න: +94 814 232 820