රු 3,000
විස්තරය
විකිණිමට
ROUTER MAX
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
The F660 is a high-end home gateway in ZTE FTTH solution. By using the GPON technology, ultra-broadband access is provided for home and SOHO users. The F660 provides two POTS ports, four GE/FE auto-adapting Ethernet ports, one USB port, and one Wi-Fi port. The F660 features high-performance forwarding capabilities to ensure excellent experience with VoIP, Internet and HD video services. F660-ZTE හි FTTH - උසස් මට්ටමේ (high-end) උපාංගයකි (home gateway). GPON තාක්ෂණය භාවිතයෙන්, නිවාස සහ SOHO (කුඩා කාර්යාල/නිවසේ සිට ක්‍රියාත්මක වන ව්‍යාපාර) පරිශීලකයින්ට අති-පුළුල් කලාප පළල (ultra-broadband) සම්බන්ධතාවක් මෙහිදී ලබා දේ. F660 සතුව POTS පෝට් (ports) දෙකක්, GE/FE ස්වයංක්‍රීයව ගැලපෙන (auto-adapting) Ethernet පෝට් හතරක්, USB පෝට් එකක් සහ Wi-Fi පෝට් එකක් අන්තර්ගත වේ. VoIP, F660 උසස් කාර්යසාධනයක් සහිත දත්ත හුවමාරු (forwarding) හැකියාවන්ගෙන් සමන්විත වේ.



