🖨️ Epson L130 Printer for Sale
✅ ඉතා හොඳ condition එකේ
✅ Original Ink භාවිතා කර ඇත
✅ අඩු ප්රමාණයක් පමණක් print කර ඇත
✅ Print quality excellent
✅ Ink tank system – අඩු වියදමකින් printing
✅ Home / Office use සඳහා සුදුසුයි
💰 Price – Rs. 31,000/-