ඔබේ නිවසේ ඇති සම්බන්ධතාවය විසන්ධි කරන ලද රවුටරේට නිවසේ ඇති පැරණි රවුටරේට අන්ලොක් රවුටරේට dialog FREEPAID සිම්පත යොදා පාවිච්චි කළ හැකි ය සිම්පත ඔබේ නමටම ලබා ගැනීමට පුළුවන් රුපියල් 699 any ටයිම් ඩේටා GB 30 මාසයකට කැමති වතාවක් රීලෝඩ් කිරීමට පුළුවන් ලංකාවේ ඕනෑම ප්ර දේශයකට පාවිච්චි කිරීමට පුළුවන් තැපැල් මගින් ඔබට ලබා දීමට පුළුවන් ඉතා ලාභදායී DIALOG FREEPAID පැකේජ් සියල්ලම මෙම සිම්පතට ඇක්ටිව් කිරීමට පුළුවන්
මසකට කැමති වාරයක් Active කරගත හැක.
Island Wide Delivery Available.