ඔබගේ කාර්යාලයට, ව්‍යාපාරික ස්ථානයට හෝ Corporate IT අවශ්‍යතා සඳහාම නිර්මාණය කරන ලද ඉහළම කාර්යක්ෂමතාවයකින් යුත් Dell Pro Tower QCT1250 ඩෙස්ක්ටොප් පරිගණකය දැන් වගකීමක් සහිතව ලබාගත හැක. High-performance multi-tasking, business software සහ everyday corporate computing සඳහා ඉතාමත් සුදුසුයි.
Key Specifications (ප්‍රධාන පිරිවිතර):
Processor: Intel® Core™ Ultra 5 235 Processor (14 Cores / Up to 5.0 GHz / Next-Gen AI Capable)
RAM: 8GB DDR5 RAM (High Speed - Upgradable)
Storage: 512GB PCIe NVMe M.2 SSD (Super-fast boot and load times) Graphics: Integrated Intel® UHD / Graphics Operating System: Free DOS (Can install Windows 11 Pro upon request)
Form Factor: Compact Tower Design (Optimal airflow & low power consumption)
Ports & Connectivity: USB Type-C, High-Speed USB 3.2, DisplayPort/HDMI, RJ45 Ethernet, Audio Jack
Warranty: 3 Years Comprehensive Company / Dell Warranty
🏢 Corporate & Office Buyers Special Features:
✅ High Reliability: Dell Pro Series ඩෙස්ක්ටොප් පරිගණක දීර්ඝ කාලයක් uninterrupted ලෙස ක්‍රියා කිරීමට විශේෂයෙන්ම නිපදවා ඇත.
✅ Seamless Multitasking: 8GB DDR5 RAM සහ Ultra 5 235 processor එක නිසා Accounting packages, Office 365, ERP Systems සහ Heavy Browsing පහසුවෙන්ම සිදුකල හැක.
✅ Bulk / Wholesale Orders: කාර්යාල (Corporate Offices), Banks, Schools, & Call Centers සඳහා Bulk Orders ලබාගත හැක.
✅ VAT Invoice Available: Corporate Purchasing සඳහා Company Invoices සපයනු ලැබේ.