Dell Inspiron 3501 – Core i3 | 1TB HDD + 128GB SSD
💻 Laptop එක හොඳ condition එකේ තියෙනවා
👩💻 අවුරුදු 2ක් විතරක් girl කෙනෙක් use කරපු එකක්
❌ Heavy වැඩ, gaming, repair කිසිවක් කරලා නැහැ
⚡ SSD එක නිසා fast speed
📚 Office work, online classes, browsing, design basic වැඩ වලට perfect
💰 මිල: රු. 100,000
❗ සල්ලි හදිස්සියකට දෙන නිසා
❌ කිසිම අවුලක් නැහැ
🆕 Brand New මිල: රු. 180,000 වටිනවා
📉 මිල ටිකක් අඩු කරගන්න පුළුවන් – කතා කරලා බලමු
📞 Serious buyers only
📍 Location අනුව meet වෙලා check කරගන්න පුළුවන්