⭕ Ram එක මාස 2ක් වගේ අරගෙන..
⭕ Good Conditions..
⭕ අලුත් Lap එකක් ගත්ත නිසා විකුණන්නේ..
⭕ DDR 3 | PC3 RAM එකක්..
⭕ මිල ගණන් කතා කරගන්න පුළුවන්..
⭕ DDR3 වර්ගයේ ඕනෑම Laptop එකකට ගැලපෙනවා..
⭕ මේකේ voltage එක 1.5v..
⭕ RAMAXEL කියන අලුත් Brand එකේ Ram Stick එකක් මේක..