ඔයාලට මේකෙන් සාමාන්‍යයෙන් normal game සහ normal වැඩක් දැනට කරන්න පුලුවන් Branew casing එකක් 400w power supply එකක් සහ 4gb ram එකක් තියෙනවා 8gb වෙනකන් ram update කරන්න පුලුවන් පස්සෙ vga card එකක් plug කරොත් gta v ,farcry ,වගේ තව හොද games play කරන්න පුලුවන් ගන්න කැමති කෙනෙක් මේ number එකට massage එකක් දාන්න