සාමාන්‍ය වැඩකටයුතු සඳහා අඩු බජට් එකකට PC එකක් හදාගන්න හෝ Parts සොයන අයෙකුට ඉතාමත් සුදුසුයි. අඩු මිලකට ඉක්මනින් විකිණීමට ඇත.
⚠️ විශේෂ පණිවිඩයයි (වැදගත්):
මාගේ පෞද්ගලික දත්ත ඇති බැවින් මෙහි Hard Disk / SSD එක ලබා දෙන්නේ නැත.
දැනට මෙහි ඇත්තේ 2GB RAM එකකි. මිලදී ගන්නා අයෙකුට තමන්ට අවශ්‍ය පරිදි RAM එක Up කර, SSD එකක් සවි කර, Windows දමා පාවිච්චි කළ හැක.
🔹 Specifications & Condition (විස්තර):
Processor: Intel Core 2 Duo
RAM: 2GB RAM
Power Supply: Used - Good Condition Power Supply (ළඟදී හොඳ තත්ත්වයේ පවතින එකක් සවි කරන ලදී - 100% Working)
Motherboard & Casing: හොඳ තත්ත්වයේ පවතී
💰 Price (මිල): Rs. 6,500/=
📍 Location (ස්ථානය): නාවලපිටිය (Nawalapitiya)
📞 Contact