අඩුවට දෙන්නේ පාඩුවට නෙවෙයි. ගන්න මනුස්සයට වටිනවා. තෙමිලා, ඇතුලෙන් කැඩිලා, කෑලි අටවලා නෙවෙයි. අරන් යනගමන් service කරගන්න තියෙන්නෙ එච්චරයි. පොඩිවට pc එකක් ගන්න හීන දැකපු මනුස්සයෙක්ට වටිනවා. මුළු සෙට් එකම දෙන්නේ. ෆෝන් එකක් ගත්තට වැඩිය වටිනවා. පාඩු නෑ. ලොකු හදිස්සියකට දෙන්නේ.
Hdd = 500 ගබ්
Windows 10
Sata ssd 128 gb. අමතරව ගහගන්න ගියොත් 5000 ක් වගේ යනවා. මැෂින් එකේ speed එකට ඒක මන් අතින් සල්ලි දීලා ගැහුවේ.
Core2 two duo
මන් ගත්තෙ අලුතෙන් 37000 ක් උනා. මුළු සෙට් එකම දෙන්නේ. ගන්න මනුස්සයට වටිනවා. Rgb ෆෑන් නම් නෑ. බොරු ආටොප නැති pc එකක්. අවුරුද්දක් වගේ පාවිච්චි කරේ. ගෙනාවා වගේම තියෙනවා. බලලා අරන් යන්න. නඩුවකට යන්න ඉන්න හින්ද දෙන්නේ. / . ගාන අඩුම 22000 යි.