Cloth Shop POS ERP Billing System Software
Relax එකේ බිස්නස් එක කරමුද ? 😃
ඔයාගේ සම්පුර්ණ බිස්නස් එක manage කරලා දෙන්න අපිට පුලුවන්.
❓ ඔබට තොග තත්ත්වය real-time බලන්න පුළුවන්ද?
❓ ඔබගේ දෛනික ලාභය ඔබට ඉක්මනින් දැනගන්න පුළුවන්ද?
❓ ඔබ තවමත් ගිණුම් manual ලෙස පාලනය කරනවාද?
❓ ඔබගේ system එක Finance, Sales, Stock එකටම manage කරනවාද?
❓ ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය reports ඔබට තියෙනවාද?
❓ එක dashboard එකකින් සම්පූර්ණ ව්‍යාපාරය පාලනය කරන්න පුළුවන්ද?
🚀 එහෙනම් Complete POS or ERP System එකකට upgrade වෙන්න.
WHY CHOOSE US ?
✅ 24/7 පාරිභෝගික සහය
✅ මාසික/වාර්ෂික ගාස්තු නොමැත.
✅ ජීවිත කාලීන වගකීම
✅ ගුණාත්මක පරීක්ෂාව – මාස 3කට වරක් ක්රියාත්මකකදැයි විමසා බැලීම.
✅ වෘත්තීය ක්‍රමවේදය – නිසි ක්‍රමවේදයෙන් softwares ලබාදීම.
✅ දිවයින පුරා සේවාව
ඔයා කරන්නේ රෙදිපිළි බිස්නස් එකක් නම් ඔයා ගන්න සිස්ටම් එකේ මෙන්න මේ තියෙනවද බලලම ගන්න.
👗 Clothing Shop POS – Special Features
🧥 Size & Color Variations
Manage items by sizes (S, M, L, XL) and colors بسهولة
👚 Item-wise Barcode System
Generate & scan barcodes for each product variation
🛍 Stock Management
Track stock by size, color, and design
👖 Fast Billing System
Quick and smooth checkout process
👒 Customer Management
Store customer details & purchase history
📲 SMS Promotions
Send offers, discounts & updates directly to customers
🎁 Loyalty Points System
Reward customers with points & increase repeat sales
🧾 Sales Reports & Profit Tracking
Daily, monthly & product-wise reports
🎯 Discount & Offer Management
Easily apply seasonal promotions
🧵 Supplier Management
Manage suppliers & purchase records
💳 Multiple Payment Options
Cash, Card, Bank Transfer & more
🏷 Label & Tag Printing
Print barcode & price tags
📦 Low Stock Alerts
Get alerts before items run out
👠 Multi-Branch Support (Optional)
Manage multiple outlets in one system
💼 සුපිරි වෙළඳසැල්, සිල්ලර & තොග අලෙවිසැල්
👗 රෙදිපිළි, පාවහන් අලෙවිසැල්
💆♀️ රූපලාවන්‍යගාර, ස්පා, ලොන්ඩ්‍රි
📚 පොත් & ලිපිද්‍රව්‍ය අලෙවිසැල්
📱 ජංගම දුරකථන & පරිගණක අලෙවිය හා අලුත්වැඩියා
🏋️♂️ කායවර්ධන ආයතන, වාහන අමතර කොටස් විකුණුම්
📦 භාණ්ඩ බෙදාහැරීමේ ආයතන, hardware & ගෘහ භාණ්ඩ
🍴 රෙස්ටුරන්ට්, හෝටල්, සියලුම වර්ග ව්‍යාපාර
කළමනාකරණ පද්ධති
🎓 Tuition / School Management
🏥 Hospital Management
🧪 Laboratory Management
🏨 Hotel Management
💰 Payroll & Accounting
🏋️♂️ Gym Management
🖥️ ERP Solutions
අපෙන් ඔබට නොමිලේම
🎓 සම්පූර්ණ මෘදුකාංග පුහුණුව
🎥 පුහුණු විඩීයෝව – අදාල පියවර හැරවීම් සහිත
📋 භාණ්ඩ ලැයිස්තුව (බාර්කෝඩ් සමඟ)
🔄 මෘදුකාංග යාවත්කාලීන කිරීම – ජීවිත කාලීන නොමිලේ
✔ Finance (මුල්‍ය කළමනාකරණය)
✔ Accounting (ගිණුම් කළමනාකරණය)
✔ HRM (මානව සම්පත් කළමනාකරණය)
✔ Manufacturing (නිෂ්පාදන කළමනාකරණය)
✔ Sales (විකුණුම් කළමනාකරණය)
✔ CRM (ගනුදෙනුකරුවන් කළමනාකරණය)
✔ Stock / Inventory (තොග කළමනාකරණය)
📌යනාදී සම්පූර්ණ ව්‍යාපාර කළමනාකරණ පද්ධති අපෙන් ඔබට ලබාගත හැක.
වැඩි විස්තර සදහා අප ආයතනය වෙත පැමිණීම හෝ දුරකථන ඇමතුමක් ලබාදීම ඔබට කලහැකියි.
Our Few of Recents clients…
-----------------------------------------------------------
Guruge (pvt)Ltd – Ja Ela
IBTS Campus – Nugegoda
I crown (pvt)Ltd – Gampaha
SurgiDX (Pvt) Ltd – Ja Ela
Sky Lounge – Gampaha
Black Apple – Gampaha
YU Mobile – Gampaha
Future Arcade – Gampaha
Urban Vogue – Colombo 03
Foster & Reeds (pvt)Ltd – Nawala
Yes Optical – Gampaha
Senuri Auto Parts – Miriswatta
I FIX – Negambo
Sanuthi Super – Kandana
Next Mobile – Gampaha
Bookcafe – Wallawatta
Samaya Pheonix – Ella
Nextgen Mobile – Gampaha
Jayasiri Enterprises- Moratuwa
House of cake craft – Kiribathgoda
PT Solutions - Gampaha
💡 ගණන් කල නොහැකි තරමේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හිද, දිවයිනේ ඉතා සුප්‍රසිද්ධ වෙළඳ ආයතන වලද, සාඩම්බර මෘදුකාංග නිෂ්පාදකයෝ අපි වෙමු. අප කෙරෙහි රැදී ව්‍යාපාරික විශ්වාසය ඉදිරියටත් අප ගනුදෙනුකරුවන් වෙත ලඟා කරදීම අපගේ අරමුණයි.
📞 Contact Us
Mylab (Pvt)Ltd
30/11, Ground Floor, Ja Ela Road, Gampaha.
( Facing 270 New Bus Stand )
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



