බිසී කැෆේ වලටයි, බීම කඩවලටයි ඉක්මනින් සර්විස් එක දෙන්න පුළුවන්, කාර්යක්ෂම බිල්පත් පද්ධතිය.
මෘදුකාංග පහසුකම් (Software): ඉතා වේගවත් POS Billing, දෛනිකව විකිණෙන කෑම බීම පිළිබඳ Item-Wise වාර්තා ලබාගැනීම සහ සවිස්තරාත්මක ලාභ/අලාභ වාර්තා.
ලැබෙන උපකරණ (Hardware): Intel Core i5 (4th Gen) පරිගණකය (8GB/120GB SSD), 19" Monitor, 3-inch Thermal Receipt Printer (කෑම ඕඩර් කුස්සියට යැවීමට සහ බිල් දීමට), Heavy-Duty Cash Drawer, Scanner සහ UPS.
අපෙන් ලැබෙන සේවාවන්: System එක සම්පූර්ණයෙන්ම ස්ථාපනය කර දීම, සේවකයින්ව පුහුණු කිරීම සහ Lifetime Remote Support.
වගකීම (Warranty): Printer, UPS ඇතුළු අලුත් POS උපකරණ සඳහා වසරක වගකීමක්. පරිගණකයට සහ Monitor එකට මාස 3ක වගකීමක්.
වැඩි විස්තර සහ Demo එකක් සඳහා අමතන්න: +94 814 232 820 (Call / WhatsApp)