වැඩිදුර විස්තර සඳහා මෙන්ම මිල ගණන් සාකච්ඡා කර ගැනීමට Inbox හෝ WhatsApp 0760483752 මැසේජ් එකක් දාන්න. පස්සේ කාලෙක Graphics Card එකක් දාලා Upgrade කරලා Gaming හෝ Editing වලට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කියාපු PC එක.
💰 Price: Rs. 58,000 (Slightly Negotiable / ගණන් සාකච්ඡා කරගත හැක)
📍 Location: [ipalogama,senapura]
💻 Specifications :
Processor (CPU): Intel Core i3-9100 @ 3.60GHz (9th Gen Processor)
Motherboard: Gigabyte B365M DS3H
RAM: 8GB DDR4 2400MHz
Storage: 512GB/578GB High-Speed SSD/HDD
Graphics: Intel UHD Graphics 630 (Onboard)
Power Supply (PSU): Super Flower Leadex Silver 650W (80+ Silver Certified - High Quality Modular PSU)
Casing & Cooling: Stylish White Casing with RGB
Fans & Aftermarket RGB CPU Cooler
OS: Windows 11 Pro (24H2 Activated)
🌟 Key Highlights :
High-Quality PSU: මේකේ තියෙන්නේ සුපිරිම බ්රෑන්ඩ් එකක (Super Flower) 650W 80+ Silver Power Supply එකක්. ඒ නිසා පස්සේ කාලෙක RTX 3050, GTX 1660 Super වගේ හොඳ Graphics Card එකක් බය නැතුව සෙට් කරන්න පුළුවන්.
Condition: ඉතාමත් හොඳ ධාවන තත්ත්වයේ පවතී (Smooth performance). කිසිදු දෝෂයක් නොමැත.
Best for: Daily Office Work, Online Studies, Trading, Browsing, and Light Gaming.
Cpu only