4G Yagi Antenna - Brand New
Frequency: 1800-2700MHz
Cable Length: 15M Dual Cable
අලුත්ම එක. Router එකේ අවුලක් නිසා ගහලවත් නෑ. අත තියලාවත් නෑ.
Cable Tie එක ගැලෙව්වා විතරයි. 100% අලුත්ම තත්වයේ.
ගලෙන්බිදුනුවැව අවට මම ඇවිත් මේක දෙන්නම්, කුරියර් ගාස්තු ඕන නෑ,
බලලම සල්ලි දෙන්න පුළුවන් එතකොට,
Warranty එකක් නෑ, ඒ නිසා අඩුවට දෙන්නේ.
ගමේ Signal නැති අයට මරු. 15m නිසා උසට උස්සන්න පුළුවන්.
හදිස්සියට විකුණන නිසා රු.5300යි.
ලංකාවේ ඕනෑම තැනකට කුරියර් කරන්න පුළුවන්. COD දාන්න පුළුවන්.
Location: අනුරාධපුර
Call/WhatsApp: