රු 23,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Sanjeewa
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ජපානයේ නිෂ්පාදිත ඉතාමත් උසස් තත්වයේ BMB DA-X2 Karaoke Amplifier එකක් විකිණීමට ඇත. Karaoke සඳහාම විශේෂයෙන් සැකසූ මෙම ඇම්ප්ලිෆයර් එක, ගෙදර භාවිතයට හෝ සාදයන් සඳහා ඉතාමත් සුදුසුයි.
Model: BMB DA-X2 (Digital Echo Stereo Amplifier)
Origin: Produced in Japan (Genuine Original)
Key Features:
Karaoke: Microphone සඳහා විශේෂිත Echo, Delay සහ Repeat පාලන පහසුකම් ඇත. Miusic වලට සහ Mic සඳහා වෙන් වෙන්ව Bass සහ Treble පාලනය කළ හැක.
Mic Input: ඉදිරිපස Mic Input 3ක් සහ පසුපස Mic Input 2ක් සහිතයි.
Power: ඉතා බලවත් ශබ්දයක් ලබා දෙයි. අඟල් 15 ක Double Top ස්පීකර් කට්ටලයක් වුවත් ඉතා හොඳින් සම්බන්ද කිරීමට මෙය ප්රමාණවත්ය (හොඳ ශබ්දයක් ලබා ගැනීමටනම්)
RMS Power: 300W Total (150W X 2 | 8 Ohms)
PMPO: 4000W
Total Power Consumption: 187W
Weight: 12.5 kg
මෙය ඉතා වටිනා සහ දුර්ලභ Amplifier එකකි. මිල සහ වැඩි විස්තර සඳහා දැන්ම පණිවිඩයක් එවන්න.
Price: 23,000
Location: දන්කොටුව



