Home Theater සිස්ටම් එකකට හෝ සින්දු අහන්න සුපිරිම භාණ්ඩයක් සොයන කෙනෙකුට හොඳම Amplifier එකක්. Original Japan තාක්ෂණය සමඟ ඉතාමත් පැහැදිලි Sounds ලබාගත හැක. කිසිදු දෝෂයක් නැත, හොඳම තත්වයෙන් පවතී. Brand & Model: Yamaha RX-V492 (Cinema DSP) Condition: Used (Like New) – කිසිම ලෙඩක් නැත. Features: Superb Bass & Treble control 🎛️ Subwoofer out සහ Speaker channels කිහිපයක් සම්බන්ධ කිරීමේ හැකියාව. DVD, CD, Aux සහ වෙනත් ඕනෑම Audio device එකක් Connect කරන්න පුළුවන්. 230W පරීක්ෂා කර බලා මිලදී ගත හැක. ඉක්මනින් විකිණීමට. 💰 Price: 22,000 ***මිල ගණන් සාකච්චා කරගත හැක. 📍 Location: දන්කොටුව වැඩි විස්තර සඳහා Inbox මැසේජ් එකක් දාන්න හෝ කතා කරන්න