රු 15,500
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Sanjeewa
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
මෙම Amplifier eka ගෘහස්ථ සංගීත රසවින්දනයට සහ Home Cinema සිස්ටම් එකකට කියාපු භාණ්ඩය.
Brand: - Original Yamaha (Made in Japan)
Model: - DSP-105 AST (Pro Logic)
Condition: - දැනට ඉතාමත් හොඳ මට්ටමකින් ධාවනය වේ
Impedance (Ohms): - මෙයට 6 Ohms සිට 16 Ohms දක්වා ඕනෑම ස්පීකරයක් (Front, Rear, Center) සම්බන්ධ කළ හැකියි. (6Ω - 16Ω supported). සුපිරි ශබ්ද පරාසයක් ලබා දෙයි.
Features: - Original Yamaha Natural Sound quality. Dolby Pro Logic Surround Sound සහ විවිධ DSP modes (Hall, Opera House, Church, Jazz Club, Stadium, Movie) රැසක් අඩංගුයි.
Home cinema setup එකකට හෝ සිංදු අහන්න සුපිරි Sound quality එකක් සොයන්නෙකුට ඉතාමත් වටිනවා.
Front panel controls (Bass, Treble, Balance, Levels) සියල්ල හොඳින් වැඩ කරයි.
මෙහි Mic 2ක් එකවර සම්බන්ධ කිරීමේ හැකියාව ඇත (Dual Mic Input). කැරෝකේ (Karaoke) රසවිඳින්නන්ට සහ Dual සින්දු කීමට කියාපු භාණ්ඩය. Mic Level පාලනය කිරීමට වෙනම Volume Knob එකක්ද ඇත. (Echo පලනය කිරීමට හැකියාවක් නැත, ඒ සඳහා මෙයට Mixer එකක් සම්බන්ද කල යුතු වේ).
***මිල ගණන් සාකච්ඡා කරගත හැක)
Location: දන්කොටුව
සැබෑ ලෙසම මිලදී ගැනීමට කැමති අය පමණක් අමතන්න.