බාර් එකක බෝතල් අඩුවෙන එකයි, කෑෂියර් අතින් සල්ලි එහා මෙහා වෙන එකයි නවත්තන්න අමාරුම වැඩක්. ඒකට තියෙන එකම විසඳුම තමයි බඩු තොගයයි ආදායමයි 100% ක් නිවැරදිව පාලනය කරන PosLynk POS පද්ධතිය.
මෘදුකාංග පහසුකම් (Software): ඉතා වේගවත් Barcode බිල්පත් සැකසීම, දවස අවසානයේ විකිණුන බෝතල් ගණන සහ ආදායම නිවැරදිව ලබාදෙන Item-Wise Reports, සහ සේවක හොරකම් වළක්වන Multi-User Access Control.
ලැබෙන උපකරණ (Hardware): Intel Core i5 (4th Gen) PC, 8GB RAM, 120GB SSD, 19" Monitor, Desktop Barcode Scanner, 3-inch Thermal Printer, Heavy-Duty Cash Drawer සහ Prolink UPS.
අපෙන් ලැබෙන සේවාවන්: Hardware සහ Software ස්ථාපනය, සේවකයින්ට පුහුණුව ලබාදීම සහ මෘදුකාංගය සඳහා Lifetime Remote Support.
වගකීම (Warranty): Printer, UPS, Scanner සහ Cash drawer සඳහා වසරක වගකීමක්. පරිගණකයට සහ Monitor එකට මාස 3ක වගකීමක්.
වැඩි විස්තර සඳහා අමතන්න: +94 814 232 820