මොනිටර් එකත් එක්ම ඔනිනම් එකක් ගන්න පුලුවන් එතකොට ගන අඩු වෙනවා හාඩ් එකත් අයින් කරගන්න පුලුවන් මයික් එකත් අයින් කරලා මේ ගනට දෙන්නේ නැත්තම් 10500 වෙනවා
2gb gpu
256 ssd
1tb hard
8gb ram
gaming casing
studio mic