Budget Gaming PC Setup එකක් විකිණීමට ඇත...
(Core i5 4th Gen / 12GB RAM / GTX 750Ti / Dual SSD+ Dell 22" IPS Monitor + Fantech Gear) 🎮🔥✅
Games play කරන්න සුපිරි !!
System Specifications:
Processor: Intel Core i5 4th Generation (3 months warranty)
Motherboard: Intel B85 High-Performance Motherboard (3 months warranty)
Memory (RAM): 12 GB DDR3 RAM
Graphic Card: MSI NVIDIA GeForce GTX 750 Ti 2GB
Storage 1: 128 GB Super-Fast SSD
Storage 2: 500 GB SSD
Power Supply: 500W Power Supply (3 months warranty)
Casing: Golden Field Premium Gaming RGB Casing (Transparent Glass Panel) with 2 RGB Rainbow Fans
ඇතුළත් වන අනෙකුත් උපාංග:
Dell P2217H Professional IPS Monitor 🖥️ (22-inch, Full HD 1080p, HDMI/DisplayPort/VGA, Height Adjustable & Rotatable Screen)
Fantech Gaming Keyboard ⌨️
Fantech Gaming Mouse 🖱️
Fantech Gaming Headset 🎧
Fantech Mouse Pad
(සියලුම උපකරණ Fantech Brand එකෙන් වන අතර, කිසිදු දෝෂයකින් තොරව හොඳින් වැඩ කරයි)
අමතරව ලැබෙන දේ:
🆓 Wifi Adapter එකක් 📶
🆓 අවශ්‍ය සියලුම Cables (Power cables/Display cables) 🔌
Check කරල බලල ගන්න පුලුවන් ✅
💰 මිල (Price): රු. 89,000/-
📍 Location: කටුනායක (දුම්රිය ස්ථානය අසල / Near Railway Station)