Acer TravelMate P243-M laptop එකක් විකිණීමට ඇත.
Intel Core i5 3rd Generation processor එකක් සමඟ එන reliable laptop එකක්.
Office work, online classes, typing, browsing වගේ basic වැඩ වලට හොඳයි.
Laptop body condition හොඳයි.
Windows install කරලා නැහැ, ඒ නිසා buyer කෙනා install කරගෙන use කරන්න ඕන.
Charger එකත් එක්ක දෙනවා.
Acer TravelMate P243-M laptop එකක් sale.
Model: TravelMate P243-M-53234G50Mtkk
Processor: Intel Core i5-3230M (3rd Gen)
RAM: 4GB
Storage: 500GB HDD
Display: 14 inch
Graphics: Intel HD Graphics 4000
Original sticker: Windows 8 Pro