Power අව්ලක් තියෙනවා හදාගන්න පුලුවන් කෙනෙක් කතා කරන්න. සමහර වෙලාවට Acer කියලා වැටිලා රි ස්ටාර්ට් වෙනවා, ගොඩාක් වෙලාවට ඩිස්ප්ලේ එන්නේ නැතුව පවර් බට්න් ලයිට් එක ඉන්ඩිකේට් කරනවා...... එක පාරක් හැදුවා රැ 4500ක් ගත්තා මාසයක් දෙකක් පාවිචිචි කරන්නේ නැතුව තිබුනා, දැන් ආයෙත් එහෙමයි.....
මෙික මම ගත්තේ 90000ට
40කට දෙනවා.... මට තව එකක් තියෙනවා ඒ හින්දා මෙික වැඩිය පාවිචිචි වෙන්නෙ නැ.
කලාවැවේ තියෙන්නේ.
500gb hard Disk
4gb ram
Dvd writer