4G LTE USB WiFi Modem - Unlocked (Supports All Mobile SIMs) 📶🚀
Dialog, Mobitel, Airtel හෝ Hutch ඕනෑම සාමාන්‍ය Mobile 4G/3G සිම් පතක් (Unlocked) මෙයට භාවිතා කළ හැක.
150Mbps High Speed: වීඩියෝ නැරඹීමට සහ ඔන්ලයින් වැඩ කටයුතු වලට ඉතා වේගවත් අන්තර්ජාල පහසුකම් සපයයි.
Plug & Play: විශේෂ සැකසුම් අවශ්‍ය නැත. ලැප්ටොප් එකට, පවර් බෑන්ක් එකට හෝ ෆෝන් චාජරයකට සම්බන්ධ කළ සැනින් ක්‍රියාත්මක වේ.
💰 මිල: 2500/=
🚚 Courier charges: 400/=
(ඩිලිවරි ගාස්තුව මුලින් ගෙවිය යුතුයි)
🚚 Post delivery charges: 250/=
(ඩිලිවරි සමග සම්පූර්ණ මුදල මුලින් ගෙවිය යුතුයි)
📍 Location: Ambalantota (පැමිණ පරීක්ෂා කර බලා මිලදී ගත හැක)
🚚 දිවයින පුරා බෙදාහරිනු ලැබේ.