රු 3,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Chenul
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
♦️අලුතෙන් cooling fans ටිකක් ගන්න නිසා දෙන්නේ
♦️Fantech තමා front pannel තියෙන fans 3 අනිත් එකනම් normal argb fan එකක්
♦️Pin-6pins
♦️controller එකට fans 10 light strip 2 connect කරන්න පුලුවන්
♦️controller එක fantech එකෙන් ආපු එක නෙවේ අලුතෙන් එකක් ගන්න වුනා remote එක නැති වුන නිසා පරන controller එක අයින් කරලා අලුතෙන් controller එකක් ගත්තා
♦️controller එක මාරු කරපු නිසා සුදු පාට ටිකක් වෙනස් වෙලා පෙන්නේ
♦️light effects|fan rpm adjustment | brightness controlling | lights on off, fully හොදට වැඩ
♦️inbox message එකක් දාන්න video එකක් එවන්නම්
♦️අඩු කරන්න පුලුවන් හෙට අනිද්දට වගේ කරන්වනම්
♦️location - nittambuwa



