🔥 Super Clear Sound & Heavy Bass Quality! ගෙදර පාටි, Karaoke සිංදු කියන්න සහ උපරිම ශබ්ද ධාරිතාවකින් Music එක විඳින්න කියාපු VIDA Digital Echo AV Amplifier (AR-500Pro) එකක් ඉක්මනින් විකිණීමට ඇත. මේකේ Sound Clarity එක ඉතාමත් පැහැදිලියී (Crystal Clear) වගේම Bass Quality එකත් සුපිරිම මට්ටමක තියෙනවා. Speaker වලට දීලා සද්දේ දැම්මම වෙනස බලාගන්න පුළුවන්! Key Features: Power: RMS 380W Power: PMPO 4500W Speaker Compatibility: අඟල් 15 Double Top Speaker යුගලක් පවා කිසිම අවුලක් නැතුව සම්බන්ද කරන්න පුළුවන්. Mic Setup: ඉදිරිපස Mic Inputs 3ක් සහ පසුපස Mic Inputs 2ක් සමඟ එකවර Mic 5ක් පාවිච්චි කරන්න පුළුවන්. Audio & Karaoke Controls: Music Tone: Music වල Bass සහ Treble වෙන වෙනම adjust කරලා කැමති beat එකට හදාගන්න පුළුවන්. Mic Tone: Microphone වල හඬටත් Bass සහ Treble වෙනම පාලනය කරන්න පුළුවන් නිසා Voice එක ගොඩක් Clear එකට ගන්න පුළුවන්. Echo Effects: Echo Vol, Repeat, සහ Delay වෙන වෙනම control කරලා නියම Karaoke Experience එකක් ගන්න පුළුවන්. Loudness: ශබ්දය තවත් වැඩි කරලා පූර්ණ ලෙස ලබාදීමට Loudness Function එකත් තියනවා. Auto Source: Input Auto සහ Manual Select කර ගැනීමේ පහසුකමත් ඇත. පසුපස VCD, DVD, AUX, TAPE ඇතුළු බහුකාර්ය Audio/Video Inputs සහ Outputs රැසකින් සමන්විතයි. ගෙදරට වෙලා නියම අත්දැකීමක් ගන්න පුළුවන් පට්ට බාණ්ඩයක්! මිලදී ගන්න කැමති කෙනෙක් ඉක්මනින් Inbox එන්න නැතහොත් WhatsApp හෝ Call කරන්න. 📞 Contact 📍 Location: දන්කොටුව
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Onkyo Integrated Stereo Amplifier – 3500W PMPO
පාවිච්චි කරනලදපුත්තලම, ශ්රව්ය උපකරණ සහ MP3රු 21,500දින 39
Denon HMA-1000 AV with Stereo Karaoke Amplifier 1100W PMPO - Japan
පාවිච්චි කරනලදපුත්තලම, ශ්රව්ය උපකරණ සහ MP3රු 23,000දින 13
Celestion AV 2000 Amplifier
පාවිච්චි කරනලදපුත්තලම, ශ්රව්ය උපකරණ සහ MP3රු 21,000දින 15
Harman Kardon AVR 35 Amplifier
පාවිච්චි කරනලදපුත්තලම, ශ්රව්ය උපකරණ සහ MP3රු 23,000දින 36