රු 23,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Sanjeewa
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ලංකාවේ ඕනෑම Karaoke සංගීත පාටියකට හෝ නිවසට හරියන සුපිරි Sound Quality එකක් සහිත Japan Denon HMA-1000 Amplifier එක විකිණීමට ඇත!
ගෙදර ඉඳන් සින්දු කියන්න (Karaoke) වගේම හොඳ Bass / Treble ශබ්දයක් ලබාගන්න කියාපු භාණ්ඩය.
🌟 Key Features:
Power Output: PMPO 1100W High Power Performance!
RMS Power: 120W x 2 Channels - Total 240W RMS
Power Consumption: 100W | AC 220V-240V Support. (ඉතා අඩු විදුලි පාරිභෝජනයක් සහිත බැවින් ගෙදර භාවිතයට වඩාත් සුදුසුයි).
💡 Note: Power Consumption (100W) කියන්නේ amplifier එක ක්රියාත්මක වීමට වැයවන විදුලි බලයයි. එය sound output බලය (RMS/PMPO) නෙමෙයි.
***විශාල Speaker පහසුවෙන් සම්බන්ද කළ හැක.
Karaoke Options: Mic 3ක් එකවර සම්බන්ධ කළ හැකි Mic Inputs (MIC 1, MIC 2, MIC 3)
Digital Key Control & DSP Echo System (සින්දු කියද්දී Pitch/Key එක වෙනස් කිරීමට සහ සුපිරි Echo effect එක ලබාගැනීමට)
Voice / Vocal Control සහ Individual Mic Volume Controls
Speaker Output Capability: අඟල් 15 Double Top Speaker දෙකක් වුවද ඉතා පහසුවෙන් සහ පැහැදිලිව ධාවනය කිරීමේ හැකියාව ඇත.
Made in Japan 🇯🇵: උසස් ජපන් තාක්ෂණය සහ කල්පැවැත්ම.
Multiple Inputs: CD, VDP, VCR/Tape, AUX වැනි ක්රම කිහිපයකින් ඕනෑම Audio Source එකක් සම්බන්ධ කළ හැක.
🔎 Condition:
100% හොඳම ක්රියාකාරී මට්ටමේ පවතී (Best Working Condition). කිසිදු දෝෂයක් නොමැත.
💰 Price: 23,000
***මිල ගණන් සාකච්ඡා කර ගත හැක
📍 Location: දන්කොටුව
📞 Contact



