Smart Classroom 4K Projector With Android
Special Class Room Projector For Teachers
අධ්‍යාපන ක්ෂේත්රයේ නියැලෙන ඔබ සදහාම විශේෂ මුදලකට projectors ලබාදීමට අප සූදානම්.
💥Up to 36months- installment plan for
HNB,COMMERCIAL,NDB,DFCC credit cards💥
Rs- 74,990/- island wide delivery
🎁Package include
♦️Projector
♦️Power cable
♦️Remote
♦️4k Projector screen 8.5 feet
♦️Hdmi cable
♦️3D Glass
♦️User manual
♦️Warranty card
🤔 – ඔබත් අවම මිලකට වැඩි කලක් භාවිතකලහැකි projector එකක් සොයන්නේද?
🤔 – ඔබ class කරන අයෙක්ද? ව්‍යාපර අවශයතා සදහා projector සොයන්නෙක්ද? නැතහොත් නිවසේ පරිහරනයට projector එකක් සොයන්නෙක්ද?
🤗 ඔබ කවර අවශයතාවයකට projector සෙවුවද අප ඔබගේ අවශ්‍යතාවට 100% ක් ගැලපෙන projector තෝරා දීමට හා පරිහරනයට ඔබට උදවු වන්නෙමු. 🤗
අප 2010 වසරේ සිට අකණ්ඩ පාරිබෝගික විශ්වාසයත් සමග 100% ගුණත්වයෙන් උසස් භාණ්ඩ වගකීමක් සහිතව සැපයීමට සමත් වී ඇත. අප දැනට වසර 10 ක් මුලුල්ලේ ප්‍රොජෙක්ටර් ආනයනය කොට විශ්වාසවන්තව පාරිබෝගිකයන් අතට පත්කොට ඇත.
👇 වැඩි විස්තර සදහා
පහත link බලන්න
website – https://www.geelimzshop.com/
ikman page- https://ikman.lk/en/shops/geelimz
එක් දිනකින් නිවසටම ගෙන්වාගන්න. භාණ්ඩය ලැබුණුපසු මුදල් ගෙවන්න.�
* අප 2010 වසරේ සිට අඛණ්ඩ පාරිබෝගික විශ්වාසයත් සමග 100% ගුණත්වයෙන් උසස් භාණ්ඩ වගකීමක් සහිතව සැපයීමට සමත් වී ඇත.
* අප දැනට වසර 11 ක් මුලුල්ලේ ප්‍රොජෙක්ටර් ආනයනය කොට විශ්වාසවන්තව පාරිබෝගිකයන් අතට පත්කොට ඇත.
* ඉතාම පැහැදිලි 8K දක්වා රැපරාමු ලබා ගත හැකිය.
* ඉතා පුලුල් තිරයක් ලබා ගත හැක. සාමාන්‍ය බිත්තියට රූපරාමු ලබාගත හැක.
* අවම විදුලි ධාරිතාවක් සහිතව ක්‍රියාත්මක කල හැක.
* මාස 24 ක වගකීම.
✔ Projector ය මගින්ම රූපවාහිණී නැරබීමේ හැකියාවද ඇත.
✔ Smart Tv එක smart phone එක මෙන් Android Apps සියල්ල ක්‍රිය කල හැක
✔ In built WI-Fi ඇති නිසා Projector ය මගින් අන්තර් ජාලයට පිවිසිය හැක
✔ In built Bluetooth ඇති නිසා Projector යට Bluetooth Device සියල්ල සම්බන්ද කල හැක
✔SCREEN mirror මගින් projector සමග smart phone/tab/lap -වයර් රහිතව සම්බන්ද කල හැකි වීම
Resolution -4K
Display Ratio 16:9 Native
Projection size ranged 30-200 inches
Projection distance ranged 1-4M
Recommended distance projection 2.5M
Lamp life More than 50,000 hours
Interface
1 x HDMI
2 x USB,
Speaker Built-in high-quality,
Operating temperature (+0℃~+30℃)
Storage conditions Temperature(-10℃~+60℃),Humidity(10%~90%)
Color Black & White
Supported Formats Video, Audio, Image, Text
Package Accessories Instruction manual, remote control, power cord
Product weight 2.KG
Use: Business & Education, Commercial, Cinema, 3D Projector,
Home Theater Projector: Yes
Type: Overhead Projector
Projection method: Front / rear projection / desktop / ceiling projection
OSD Languages:16 languages, English/Chinese/Russian/Spanish, etc
Use For: Business meetings, teaching, Wedding, training,
Item specifics
Lens: Manual Focus
Style: LED
Use: Business & Education, Home, Engineering
Home Theater Projector: YES
Type: Digital Projector
Lamp LED; Up to 50,000hrs
3D: Support
Display Technology: Led
Use For: Business meetings, Wedding, training, Home theater
Features: Built-In Blu-ray, Built-In Speakers, Ceiling, Rear, Table Top Projection
Wifi: Support
Screen share- YES
OS- Android
Bluetooth- YES
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Smart Classroom Projectors Android
සාමාජිකයානුවර, ටිවි සහ විඩියෝ අමතර උපාංගරු 44,990දින 28BENQ2 8500lux 4k Android Smart Projector
සාමාජිකයානුවර, ටිවි සහ විඩියෝ අමතර උපාංගරු 134,990දින 42Classroom Projector
සාමාජිකයානුවර, ටිවි සහ විඩියෝ අමතර උපාංගරු 75,000දින 18Smart Classroom Projector
සාමාජිකයානුවර, ටිවි සහ විඩියෝ අමතර උපාංගරු 75,000දින 11