Model: UA43T5400AR
තත්ත්වය:
* TV එක ON වෙනවා
* Display නැහැ (Screen එක damage වෙලා)
* Repair කරන්න try කරලා – සාර්ථක නැහැ
* Front plastic bezel එකත් crack වෙලා
භාවිතා කරන්න පුළුවන්:
* Spare parts (mainboard, power board, speakers වගේ)
* Repair කරන අයට හොඳයි
මිල: Rs. 25,000/- (සාකච්ඡා කළ හැක)
ස්ථානය: Hunuptiya, Wattala 🔍 ගන්න කලින් බලලා ගන්න පුළුවන්
වැඩි විස්තර සඳහා message කරන්න