NEC Projector Model M1040E එක වැඩ කරන තත්ත්වයේ ඇත. Power ON වේ, display වෙයි. නමුත් Red color filter එක replace කළ යුතුයි, එනිසා වර්ණ නිවැරදිව නොපෙන්වයි.
ඒ හේතුවෙන් Parts හෝ Repair සඳහා සුදුසුයි. Technicianලාට හෝ spare parts සඳහා අවශ්‍ය අයට හොඳයි.
තත්ත්වය:
Power ON – ඔව්
Display – වැඩ කරනවා
ගැටලුව – Red color filter replace කළ යුතුයි
ඇතුළත් වන්නේ:
Projector unit එක පමණයි (අමතර accessories නැත)
මිල: කතා කර තීරණය කළ හැක