රු 59,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
📽️ Multimedia Projectors for Remote Area Teachers – Geelimz Shop
4
🔸 අප 2010 වසරේ සිට අඛණ්ඩ පාරිබෝගික විශ්වාසයත් සමග 100% ගුණාත්මක භාණ්ඩ වගකීමක් සහිතව electronics accessories සහ educational solutions සැපයීමේ නිරත වෙමින් පවතී. විශ්වාසවන්ත සේවාවක් සමග quality guaranteed products.
📌 Smart Teaching Solution for Remote Areas
දුරස්ථ ප්රදේශවල පාසල්, tuition classes, community learning centers සඳහා affordable සහ practical teaching solution එකක් සොයනවද?
Electricity supply එක අඩු වුනත්, limited facilities තිබුණත් – Multimedia Projector එකක් ඔබේ ඉගැන්වීම් ක්රමය modern කරයි!
🔧 Multimedia Projector – Key Features
🔹 Bright & Clear Display – Classroom use සඳහා suitable brightness
🔹 HD / Full HD Support – Clear text & video display
🔹 HDMI / USB / AV Connectivity – Laptop, TV Box, Pen Drive connect කරන්න පුළුවන්
🔹 Built-in Speaker – External speakers නැතුව basic audio support
🔹 Portable & Lightweight – පහසුවෙන් ගෙන යා හැක
🔹 Energy Efficient – Low power consumption
🔹 Long Lamp Life – දිගු කාලයක් භාවිතා කළ හැක
🔹 Easy Setup – Plug & Play System
🌟 Why Choose a Projector for Remote Teaching?
🔹 Studentsලාට Visual Learning Experience
🔹 Charts, Videos, Presentations easily display කරන්න පුළුවන්
🔹 Blackboard teaching වලට වඩා engaging method එකක්
🔹 One Device – Multiple Teaching Materials
🔹 Suitable for Small & Medium Classrooms
🔹 Affordable Solution for Rural Schools
🎯 Ideal For:
✔ Rural School Teachers
✔ Government & Private Schools
✔ Tuition Masters
✔ NGO Education Programs
✔ Religious & Community Learning Centers
✔ Training Workshops
🚚 Islandwide Delivery Available
Sri Lanka පුරා delivery service ලබා දේ.
📍 Visit Us:
Geelimz Shop
No 14/15 1/3, R.A. De Mel Mawatha, Colombo 4
👇 වැඩි විස්තර සඳහා
🌐 Website – geelimzshop.com





