රු 210,000
විස්තරය
විකිණිමට
Japan Gadgets
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
EPSON Projector 6 Units Set – EB-S04
Japan (日本) වලින් direct import bulk
EPSON EB-S04 projector 6 for sell
සියලුම projector දැනට power on වන අතර working condition එකේ ඇත.
* Model: EPSON EB-S04
* Quantity: 6 Units
* Lamp Usage: Approx. 200 – 500 hours
* Condition: Used
* Accessories: Projector body only (Power cables and remote not included)
⚠️ Important:
Minor defects හෝ unnoticed issues තිබිය හැකි බැවින් understanding ඇති buyers ලාට පමණක් recommend කරනු ලැබේ.
Repair / servicing knowledge ඇති අයට, reselling, office use, school use, spare parts, හෝ bulk usage සඳහා හොඳ option එකක්.
ජපානයේ සිටින බැවින් Whatsapp මගින් සම්බන්ධ කරගන්න
❌ No warranty
❌ No return
❌ No claims accepted after purchase



