Brodu BTS-1990 Bluetooth Speaker එක විකිණීමට ඇත.
Condition: ඉතා හොඳ තත්වයේ පවතී (Brand new condition).
Sound: ඉතා පැහැදිලි සහ ඉහළ ශබ්දයක් (Super Bass & Clear Sound) සහිතයි.
Battery: දිගු වේලාවක් පාවිච්චි කළ හැකි බැටරි ආයු කාලය.
Connectivity: Bluetooth, USB, SD Card සහ AUX පහසුකම් ඇත.
Ideal for: පාටි වලට, ගමන් බිමන් යන විට පාවිච්චියට ඉතා සුදුසුයි.
මිල (Price): Rs.22000
ස්ථානය (Location): හක්මන / මාතර