රටින් එනකොට ගෙනාවේ.KD ඩිරාම්137 ට ගත්තේ.(බිල ඇත).ලන්කා මුදලින් එක්ලක්ෂ තිස් හත්දහසක් වෙනාවා.ඔරිජිනල් SONY ජෑපැන් පාටි බොක්ස්. මයික් දෙකක් තියෙනවා. LEDලයිට්, බ්ලුටූත් ඇත. පැකින් පිට තියෙනවා .හයිෆයි බේස් සවුන්ඩ් සිස්ටම් . කලු පාට.උස අඩි 3.2/1, පළල අඩි 1.2/1.සිපීකර් හයයි.