රු 33,000
විස්තරය
විකිණිමට
Achala F
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
50W Output
Water & dust proof
26H play time @ 50% volume
Inbuilt Mic
Fast Charging
Bass Boost mode
2026 July පළවෙනිදා ගත්තේ Abans එකෙන් (රු: 43,000). Warranty තියනවා අවුරුද්දක් 2027 June වෙනකං.
JBL එකයි XIAOMI එකෙයි වෙනස, JBL Charge 5 එකට වඩා Xiaomi Sound Party එකේ Bass එක තියනවා හොඳට, Clarity ගතිය JBL එකට වඩා අඩුයි. Default equalizer එක එහෙමයි තියෙන්නේ. Equalizer වෙනස් කරහම sounds ගැලපෙන විදියට හදන්න පුළුවන්



