රු 1,550
විස්තරය
විකිණිමට
Labai.lk
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
පොඩි වුණාට සුපිරි සද්දයක් (Super Bass) සහ ලස්සන RGB Lights තියෙන X-911 Mini Disco Speaker එක දැන් අපෙන් ලබාගත හැක. ගෙවන ගාණට උපරිම වටිනාකමක් දෙන සුපිරිම භාණ්ඩයක්!
🔴 විශේෂාංග (Features):
🔊 High-Quality Sound: 5W පැහැදිලි ශබ්දය සහ Super Bass.
✨ Dynamic RGB Disco Lights: ලස්සන ලයිට් රටා 5ක්.
🔋 1200mAh Battery: එක පාරක් චාර්ජ් කරලා පැය ගාණක් සිංදු අහන්න පුළුවන්.
📶 Bluetooth 5.0: මීටර් 10ක් දුරට කිසිම අවහිරයක් නැතුව වැඩ කරනවා.
📻 Multi-Play Options: USB Pen Drive, TF Memory Card, AUX සහ FM Radio පහසුකම.
📱 Phone Holder Groove: Speaker එක උඩින් Phone එක රඳවා තබාගෙන සිංදු අහන්න, Videos බලන්න තියෙන විශේෂ පහසුකම.
📦 මිල (Price): රු.1550/=
දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත (Cash On Delivery Available).
තොග සීමිත බැවින් ඉක්මන් කරන්න