❤️ගෙදරට පාර්ටියට සින්දු කියන්න නටන්න සුපිරි sound👌
❤️අගල් 12 spekara එකක් ඇති ඉතාමත් හොද sound එකක් ඇති blutooth කැරෝකේ බෆල් එකක්
❤️blutooth. usb. sd. fm. හොදට වැඩ 👌
❤️මෙම බෆල් එකට 4ohms සිට 16 ohms දක්වා තව බෆල් එකකට සම්බන්ද කිරීමේ හැකියාව ඇත 👌
❤️Ac power වලින් වැඩ කරන මෙම බෆල් එක rechargeable වලින් වැඩ නොකරයි 🙏