විස්තරය
Speaker Box Pair (විකිණීමට ඇත)
විස්තර:
වර්ගය: SYNRAY
කොටුව :අඩි 03
තත්ත්වය: හොඳින් ධාවනය වන තත්ත්වයේ ඇත .
2 පැහැදිලි ශබ්දය සහ සුපිරි බේස්
ආරක්ෂිත ආවරණ සහ Corner Protectors සහිතයි
සටහන: පිටත කවරයේ යට කොටසේ සුළු සීරීම් කිහිපයක් ඇත (ශබ්දයට හෝ වැඩකිරීමට කිසිදු බාධාවක් නැත)
විකිණුම් තොරතුරු:
මිල: රු. 12'000 (ගණන් කතා කරගත හැක)
ස්ථානය: කදාන , ගම්පහ
දුරකථන අංකය: